දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (23)  කථානායක නිළ නිවසේදී රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය ප්‍රකාශ කළේ මෙය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් මෙම රැස්වීමට  සහභාගී වීමට  නියමිත බවයි.

Related posts

පූජිත් ජයසුන්දරට ඇප

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

සියලු ඖෂධ සැල් විවෘත කර තැබීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment