දේශීය

දුම්රියේ ගමන් ගන්නා මගීන්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රියෙන් පැමිණෙන පිරිස් තම ආයතන ප්‍රධානියා මඟින් ඒ බව තහවුරු කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අදාළ සේවකයින් ලබාදිය යුතු තොරතුරු සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී පැහැදිලි කළා.

Related posts

ලෝක නායකයින්ගේ සහාය ගැනීම එක්තරා කලාවක් – මෛත්‍රී

Mohamed Dilsad

නෙළුම්පොකුණේ සිට පා ගමනක් ඇරඹේ

Mohamed Dilsad

නඩත්තු කටුයත්තක් හේතුවෙන් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment