දේශීය

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – මේ මස 28 වනදා පස්වරු 4 ට පෙර සහතික කිරීමේ නිලධාරීන් වෙත ලැබී ඇති සියලුම තැපැල් ඡන්ද අයදුම්පත් අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ මැතිවරණ කාර්යාලය වෙත භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය වූ පසුගිය මස 17 වනදා වනවිට ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් ආවරණ ලිපියක් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හෝ මැතිවරණ කාර්යාල වෙත ලබාදෙන ලෙස ද එම කොමිසම නිවේදනය කරයි.

 

Related posts

බූස්ස බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක්

Mohamed Dilsad

සිරිකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

ජල හා විදුලි දෝෂවලට විසදුම් ලබාදීමට විශේෂ සේවාවක්

Mohamed Dilsad

Leave a Comment