විදෙස්

ඉන්දියාවේ කොරෝනා මරණ තවත් ඉහළ යයි

(UTV | කොවිඩ් 19) – මේ වන විට ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා තිබේ.

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් වෛරස ආසාදිතයින් 21,797 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වෛරසය හේතුවෙන් එරට සිදුවූ මරණ සංඛ්‍යාව 681ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 4376 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.

 

 

Related posts

අරුගම්බේ ප්‍රදේශය ගැන ඇමරිකා තානාපතිනියගෙන් ප්‍රකාශයක්

Editor O

හමාස් නායකයා ගේ නිවාස වටලයි

Mohamed Dilsad

ලොව ලාබාලතම අගමැතිවරිය

Mohamed Dilsad

Leave a Comment