විදෙස්

ග්‍රීන් කාඩ් අත්හිටුවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

(UTV | ඇමරිකාව) – ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත් හෙවත් ගී‍්‍රන් කාඩ් දින 60 කට අත්හිටුවීමට අදාළ නියෝගයට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු ඊට අත්සන් තබා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීම් තාවකාලිකව අත්හිටුවන බවට ට්විටර් සටහනක් තැබීමෙන් පසුව බවයි.

අදාළ නියෝගයට අනුව, වාර්ෂිකව ගී‍්‍රන්කාඩ් පත් 50,000ක් පමණ නිකුත් කරනු ලැබූ විවිධත්ව වීසා ලොතරැයිය ද අත්හිටුවා තිබේ.

Related posts

අමෙරිකාවෙන් රටවල් 100 කට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500 ක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 82ක් මිය ගිහින්

Editor O

ජපානය අභිබවමින් ඉන්දියාව ඉදිරියට

Editor O

Leave a Comment