දේශීය

දකුණේ සියලුම සුරාසැල් මුද්‍රා තැබීමට නියෝග

(UTV | දකුණ) – සියලු සුරාසල් මුද්‍රා තබන්නැයි දකුණු පළාත් සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

ඒ ඇඳිරි නීතිය ලිහිල් කළ ද සුරාසැල් වසා තබන්නැයි නියෝග කළත් රහසිගතව මත්පැන් අලෙවිය සිදුවන බවට ලැබුණු තොරතුරු හේතුවෙන්.

ඒ අනුව ගාල්ල,බලපිටිය,බෙන්තර,ඌරගහ,ඇල්පිටිය ආදි ප්‍රදේශවල සියලු සුරාසැල්වලට මුද්‍රා තැබුණි.

Related posts

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 37,600 ඉක්මවයි

Mohamed Dilsad

මිද්දෙණියේ සිද්ධිය ගැන නාමල්ට එරෙහි මඩ ප්‍රචාර පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පොහොට්ටුවෙන් පැමිණිල්ලක්

Editor O

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment