දේශීයප්‍රමුඛ පුවත 1

රාමදාන් උපවාස මාසය ලබන 25 වනදා සිට

(UTV |කොළඹ ) – ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ රාමදාන් උපවාස සමය අප්‍රේල් (25) වනදා ආරම්භ වේ.

මේ බව කොළඹ මහ පල්ලිය අද (23) ප්‍රකාශයට පත් කළේය.

රාමදාන් උපවාස මාසය තුළ හිරු උදාවේ සිට හිරු බැසයන තෙක් ආහාර ගැනීමකින් තොරව ගත කරන අතර එම මාසය තුළ මුස්ලිම් ජනතාව විසින් විශේෂ චාරිත්‍ර සිදුකරයි.

Related posts

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

Editor O

දිවයින පුරා ආවරණය වන පරිදි මාර්ග බාධක 600 ක්

Mohamed Dilsad

ශාන්ත අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment