දේශීය

අම්පාර ප්‍රදේශ දෙකකට පැනවූ ඇඳිරි නීතිය ඉවතට

(UTV | කෝවිඩ්-19) – අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ දමන යන ප්‍රදේශ සඳහා තාවකාලිකව පැනවූ ඇඳිරි නීතිය ඉවත් කර ඇති බව යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා විසින් අද(24) පෙරවරුවේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා තාවකාලිකව ඇඳිරි නීතිය පනවන බව සඳහන් කර සිටියේය.

Related posts

නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් වෛරසය යළිත් බෝවිය හැකියි – ජනපති

Mohamed Dilsad

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගනී

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සම්බන්ධ IMF වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment