දේශීය

කොවිඩ් -19 අරමුදලේ ශේෂය රු. මිලියන 800 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – මේ වනවිට කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 848 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග මෙන්ම, ඍජු තැන්පතු සමග මෙලෙස ශේෂය ඉහළ ගොස් ඇත.

Related posts

PCR පරීක්ෂණ සඳහා කටුනායකට නවතම වෛද්‍ය රසායනාගාරයක් [PHOTOS]

Mohamed Dilsad

රනිල් සහ අනුර කරන කුමන්ත්‍රණය ගැන සජිත් කතා කරයි.

Editor O

වැරදුණු ප්‍රේමය

Mohamed Dilsad

Leave a Comment