දේශීය

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් පිරිස 650කට ආසන්නයි

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 650කට ආසන්න පිරිසක් සහ රථවාහන 165ක් පමණ ඊයේ (23) රාත්‍රිය තෙක් ගතවු පැය 24ක කාලය තුළ පොලිස් භාරයට ගෙන තිබේ.

නිතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙතෙක් අත්අඩංගුවට ගත් තැනැත්තන් පිළිබඳ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන කාල වලදි පවා සෞඛ්‍ය උපදෙස් පරිදි ක්‍රියා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සදහන් කළේය.

Related posts

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Mohamed Dilsad

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 361ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රජය මැදිහත්ව අනුරාධපුර වට්ටක්කා මිළදී ගැනීමට පියවර

Mohamed Dilsad

Leave a Comment