Trending News

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ නැවත ඇරඹීමට අවසර ඉල්ලයි

(UTV | කොළඹ) – නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කිරීමට නීතිපතිවරයා විසින් අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ P.C.R. පරීක්ෂණවලට ලක් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බැවින් නීතිපතිවරයා විසින් මෙසේ අනුමැතිය ඉල්ලා සිටින බවයි.

Related posts

சஜித்தின் தேர்தல் விஞ்ஞாபன வெளியீடு நாளை

Mohamed Dilsad

CIA Chief made secret trip to North Korea

Mohamed Dilsad

எவன் கார்ட் நிறுவன தலைவர் நவம்பர் 08 ஆம் திகதி வரை விளக்கமறியல்

Mohamed Dilsad

Leave a Comment