දේශීය

ගම්පොල සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණයට ලක්කරයි

(UTV| කොවිඩ් 19 ) – වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ගම්පොල පිහිටි සිය නිවෙස්වෙත පැමිණි නාවික හමුදා භටයින් 6 දෙනෙකුට ස්වයං නිරෝධායනය වෙන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.

ඉන් එක් අයෙක් පොලිස් නිලධාරියෙකු සමඟ ත්‍රී රෝද රථයකින් ප්‍රදේශය පුරා ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව ගම්පොල කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණය සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්හ.

Related posts

චූටියා පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

Mohamed Dilsad

සිමෙන්ති මිල යළිත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

IDH රෝහලේ කොරෝනා රෝගීන් හරි අඩකින් අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment