දේශීයප්‍රමුඛ පුවත 1

රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට

(UTV | කෝවිඩ්-19) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටපුරා පනවා තිබූ ඇඳිරි නීතිය ලබන සඳුදා (27) සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කොට ඇත.

Related posts

හෙරොයින් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් 2ක් අත්අඩංගුවට

Mohamed Dilsad

බගවන්තලාව ප්‍රදේශයේ කානුවක තිබී මළ සිරුරක් හමුවේ.

Mohamed Dilsad

පොළොන්නරුවෙන් අලුත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment