දේශීය

රාමසාන් උපවාස සමය අද සිට

(UTV | කොළඹ ) – මෙරට මුස්ලිම් ජනතාව අද (25) සිට රාමසාන් උපවාස සමය ආරම්භ කරයි.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා වීමත් සමග ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ආරම්භ වේ.

ඒ අනුව පුරා මාසයක පමණ කාලයක් උපවාස ශීලය ආරක්ෂා කරන මුස්ලිම් බැතිමතුන් එය අවසන් කරන්නේ ඊළග නව සඳ දිස්වීමත් සමගයි.

නිවෙස්වලට වී මෙම උපවාස සමයේදී කටයුතු කරන ලෙසට නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා යනු මුදලට හෝ බලයට පාලනය කල හැකි ගෝලීය වසංගත තත්වයක් නොවන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ජනපතිගේ මීළඟ ඉලක්කය

Mohamed Dilsad

ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම උපරිමයෙන් ඉටු කරනවා – ජනපති

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාල පෙත්සම් විභාගය කල් යයි

Mohamed Dilsad

Leave a Comment