දේශීය

රෝහල්වල ශල්‍යකර්ම සහ සායන කටයුතු ඇරඹීමට පියවර

(UTV | කොළඹ) – මෙරට රෝහල්වල සිදුකෙරෙන ශල්‍යකර්ම සහ සායන කටයුතු අඛන්ඩව සිදුකරගෙන යාමට නව චක්‍රලේඛයක් රෝහල් වෙත නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ අදාළ රෝහල් වල අධ්‍යක්ෂවරුන්ව මේ පිළිබඳව දැනුවත් කළ බවයි.

Related posts

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොණ්ඩා අතුරුදන්

Editor O

විවාහ වීමට සිටි යුවළක් ඡායාරූප ගැනීමකදී ඇල්ලකට ඇද වැටෙයි

Mohamed Dilsad

ලොරි රියදුරුට වෙච්ච ඇබැද්දිය

Mohamed Dilsad

Leave a Comment