දේශීය

ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයින් රැගත් ගුවන් යානයක් දිවයිනට

(UTV | කොළඹ) – මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 163 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් ඉන්දියාවේ – මුම්බායි නුවර සිට අද (25) දිවයිනට පැමිණියේය.

මෙම පිරිස යූ.එල්. 144 දරණ ගුවන් යානයෙන් අද පස්වරු 2.35 ට පමණ දිවයිනට ළගාවී තිබේ.

ඔවුන් අතරින් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ව්‍යාපාරිකයින් පිරිසක් ද සිටින බව සඳහන්.

මෙම පිරිස ද ගුවන්තොටුපලේදී විෂබීජහරණ කටයුතුවලට ලක් කිරීමෙන් අනතුරුව, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

Related posts

පාම් ඔයිල් ආනයනය තහනම් කරයි

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රුපියලේ නොසිතූ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment