දේශීය

අන්තර් පළාත් බස් සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

(UTV | මහනුවර) – ලබන සඳුදා සිට අන්තර් පළාත් බස් සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර තිබේ.

හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (25) මහනුවර පැවති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළේය.

Related posts

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

හමාස් – ඊශ්‍රායල් ගැටුම් කැනඩාවටත් පැතිරෙයි

Mohamed Dilsad

මිල තීරණයට මැදිහත් වෙන්නේ නෑ

Mohamed Dilsad

Leave a Comment