ක්‍රීඩා

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් මුල්‍යාධාර

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ව්‍යප්තිය හේතුවෙන් සාමාජික පාපන්දු සංගම්වලට මුල්‍යාධාර ලබා දීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර සම්මේලනය සඳහන් කළේ ඩොලර් මිලියන 150 ක් ඊට වෙන් කර ඇති බවයි.

පළමු අධියරේදී එක් සංගමයකට ඩොලර් පන් ලක්ෂය බැගින් ලබා දීමට නියමිතයි.

Related posts

ඇෆ්ගනිස්තාන – පාකිස්තාන එක්දින තරඟාවලිය හම්බන්තොට දී

Mohamed Dilsad

ලසිත් මාලිංගගේ අලුත් මුහුණුවර(වීඩියෝව)

Mohamed Dilsad

‘හතුරු’ ගැන බංග්ලාදේශයෙන් ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment