දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා යළි ඇරඹීමට පියවර [RELEASE]

(UTV | කොළඹ) – ලබන සඳුදා (27) වනදා සිට සාමාන්‍ය සේවා කටයුතු නැවත ආරම්භ කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, සහ අම්පාර යන දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල කටයුතු එලෙස ඇරඹෙන බවයි.

Related posts

අයියා ව ඝාතනය කළාට 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

Mohamed Dilsad

අහුන්ල්ලේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

දූෂණ-වංචා කළ අයට නීතිය ක්‍රියාත්මක කරනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment