දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් කීපදෙනෙක් සොයාගැනේ [UPDATE]

(UTV | කොවිඩ් 19 ) –   නව කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 440ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

ඒ මීට සුළු මෙහොතකට පෙර තවත් 5 දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.


(UTV | කොවිඩ් 19 ) –  අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මින් 7 දෙනෙකු කොළඹ බණ්ඩාරණයක මාවතේ පදිංච් පුද්ගලයන් වේ.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 435 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Related posts

ජනපතිගේ ලිපියට විමල් – පාඨලී ගෙන් පිළිතුරු

Mohamed Dilsad

ත්‍රී රෝද ගාස්තු ඉහළ දැමීමකට තීරණයක් නැහැ

Mohamed Dilsad

උසස් පෙළට සියල්ල සූදානම්

Mohamed Dilsad

Leave a Comment