දේශීය

ඇඳිරි නීතිය කඩ කළ 37,355 ක් පොලිස් භාරයට

(UTV | කොවිඩ් 19) – පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 37,355 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 9,561 ක්.

 

Related posts

ඩෙල්ටා ප්‍රභේදයට මුහුණදීම සදහා සියලු ක්‍රියාමාර්ග

Mohamed Dilsad

සමගි ජන බලවේගයට පළාත් පාලන ආයතන 85ක සභාපති ධූර ලැබෙන ලකුණු

Editor O

නිමි ඇඳුම් දන්සලක්

Mohamed Dilsad

Leave a Comment