දේශීය

අධි අවදානම් කලාපවල තැපැල් කාර්යාල විවෘත කිරීමට අවධානය

(UTV | කොළඹ ) – හෙට (27) දිනයේ ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල විවෘත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

තැපැල් කාර්යාල යළි විවෘත කිරීම පිළිබඳව කාර්ය සාධන බලකායට ද තොරතුරු ඉදිරිපත් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් Road map

Mohamed Dilsad

මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිවරණ වියදම් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment