දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

(UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 462ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක්

Mohamed Dilsad

නේපාල ජනාධිපතිනිය දිවයිනට

Mohamed Dilsad

බිලියනපති ව්‍යාපාරිකයා ඉන්දුනීසියාවේ දී මරුට

Mohamed Dilsad

Leave a Comment