දේශීය

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සඳහා දුරකථන අංක කිහිපයක්

(UTV | කොළඹ) – අන්තර්ජාල පහසුකම් නොමැති සේවා ලාභීන්ට ප්‍රධාන කාර්යාලයෙන් හා අනෙකුත් ශාඛාවලින් සේවාවන් ලබා ගැනීමට වේලාවන් වෙන්කරවා ගැනීම සඳහා අදාල ශාඛාවල දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

නැවත සේවාවන් ආරම්භ කළ පසු සතියේ දිනවල කාර්යාල වේලාවන් තුළ (පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා) එම දුරකථන අංක ඇමතීම මඟින් පහසු වේලාවන් වෙන්කරවා ගත හැක.

එම දුරකථන අංක සම්බන්ධ කර ගැනීමට නොහැකි නම් වෛද්‍ය සහතික ලබා ගැනීමට අවශ්‍ය ශාඛාව සඳහන් කර 071-4553991 දුරකථන අංකය ඔස්සේ කෙටි පණිවිඩයක් යොමු කිරීම මඟින් අදාල ආයතනයේ සේවාලාභීන් සම්බන්ධ කර දීමට කටයුතු කරනු ලබන බව සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතා පවසයි.

ශාඛාවන්හි දුරකථන අංක පහත පරිදි වේ.

ප්‍රධාන කාර්යාලය- 011-2812796, 011-2812795, 011-2852095,  011-2852868

අම්පාර – 063-2222927

අනුරාධපුර – 025-2236470

බදුල්ල – 055-2225680

මඩකලපුව – 065- 2227803

ගාල්ල – 091-2226868

ගම්පහ – 033-2248861

හම්බන්තොට – 047- 2256255

යාපනය – 021- 2219752

කළුතර – 034-2236282

මහනුවර – 081-2384479

කෑගල්ල – 035-2051957

කිලිනොච්චි – 021-2285969

කුරුණෑගල – 037-2221701

මන්නාරම – 023-2251559

මාතලේ- 066-2226880

මාතර –  041-2234360

මොණරාගල – 055-2277434

මුලතිව් – 021-2290202

නුවරඑළිය – 052- 2235370

පොළොන්නරුව – 027-2227823

පුත්තලම – 032-2266385

රත්නපුර – 045-2226282

ත්‍රිකුණාමලය – 026-2226182

වව්නියාව – 024-2225538

වේරහැර – 011-2517432

Related posts

පෑලියගොඩ පොලිසියේදී නීතී සිසුවාට පහරදුන් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

Mohamed Dilsad

විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි[RELEASE]

Mohamed Dilsad

සහල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment