ප්‍රමුඛ පුවත 1

අද ගුවන් කාලසටහනේ ‍වෙනසක්

(උදයම්,කොළඹ) –  අද(27) දිනයේ ගුවන් කාලසටහනේ ‍වෙනසක් සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.ඒ ඉන්දියානු ගුවන් සීමාව වසා දැමීම හේතුවෙනි.

පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු කිරීම හේතුවෙන් අද දිනයේ ඉන්දියාව ගුවන් සීමාව වසා දැමීමට සැලසුම් කර තිබේ.

මේ නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් කාලසටහන වෙනස් කර ඇති අතර ඒ අනුව මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත සිදු කරන ගුවන් ගමන් කාලසටහන අද දිනයේ පමණක් වෙනස් කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sirlankan.com යන වෙබ් අඩිය වෙත පිවිසිමෙන් ලබා දත හැක.

 ඊට අමතරව  0197331979 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

Related posts

ගත වූ පැය 24 තුල බිමත් රියදුරන් 274 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

යාල ජාතික වනෝද්‍යානය හෙට සිට වැසේ

Mohamed Dilsad

CID, STF නිලධාරීන් විසින් රාජිතගේ නිවස පරීක්ෂාවට

Mohamed Dilsad

Leave a Comment