(UTV | කොවිඩ් 19) – නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 20 දෙනෙකු සොයාගැනීමත් සමග ලංකාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 505ක් දක්වා ඉහළ යයි.
අද දිනයේ රාත්‍රී 9.30 වන විට මෙරටින් රෝගීන් 45ක් වාර්තා වී ඇත.