ව්‍යාපාරික

රන් මිල නුදුරේදීම පහළ බසිනු ඇති බවට අනාවැකි

(UTV | කොළඹ) – ඉහළ මට්ටමක පවතින ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ඉතා ඉක්මනින් සමනය වනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයත් සමඟ සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබුණි.

Related posts

මෙරට අපනයන ආදායම වැඩිම රටවල් මෙන්න

Mohamed Dilsad

කොරෝනා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

සියළු වාහනවල මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment