දේශීය

මැනිං වෙළඳපොල අනිද්දා සිට යළි විවෘත කෙරේ

(UTV | කොළඹ) – කොළඹ – මැනිං වෙළඳපොල ලබන බදාදා (29) සිට තොග වෙළඳ කටයුතු සඳහා පමණක් යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

මැනිං පොදු වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක සඳහන් කළේ ඉරිදා හැර සතියේ සෑම දිනකම අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා එය විවෘතව තැබෙන බවයි

සෑම ඉරිදා දිනකදීම වෙළඳපොල විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු යොදා තිබෙන අතර සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙස උප සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

කොළඹ වරාය නගරය ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දැනුම් කලාපය’ ලෙස නම් කරයි

Editor O

අධිකරණ කිහිපයක ඇප අයදුම්පත් කැදවයි

Mohamed Dilsad

තවත් 558ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment