දේශීයප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි [RELEASE]

(UTV | කොළඹ ) – 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) නිකුත් වී තිබේ.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල http://www.doenets.lk  යන වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැක.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4987කදී පැවැත්වුණි.

විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්ෂ 17,008 පෙනී සිට ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

—————————————————————————————————————————-

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ

අද (27) පස්වරුවේ 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4987කදී පැවැත්වුණි.

විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්ෂ 17,008 පෙනී සිට ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

පරීක්ෂාවකින් තොරව, රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

රත්නපුර – අවිස්සාවේල්ල මාරක අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

නව ආසාදිතයින් 362ක්

Mohamed Dilsad

Leave a Comment