දේශීය

පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අනිද්දා සිට යළිත් විවෘතයි

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් 29 වැනිදා එනම් අනිද්දා යළි විවෘත කෙරෙන බව මැනිං පොදු වෙළඳ සංගමය පවසයි.

පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය වසා දැමුණේ පසුගිය අප්‍රේල් 17 වැනිදායි. ගොවීන්ගේ සහ වෙළෙන්දන්ගේ දැඩි ඉල්ලීම මත තොග වෙළෙඳාම් සඳහා පමණක් යළි වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරෙන බව මැනිං වෙළෙඳ සංගමය සඳහන් කරයි.

 

Related posts

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24ම විවෘතයි

Editor O

ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

Mohamed Dilsad

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල අහඹු ලෙස PCR පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment