දේශීය

පරීක්ෂා කිරීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට සිය බලපත්‍ර පෙන්වන ආකාරය [VIDEO]

(UTV | කොවිඩ් 19) – මහජනතාවගේ පරීක්ෂා කිරීම් සිදුකරන අවස්ථාවලදී හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍ර හා අනෙක් බලපත්‍ර පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුවත් කිරීමක් සිදු කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරියා දෙස නොබලා ඉදිරිය බලාගෙන තම හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍ර හෝ අනෙක් බලපත්‍ර ඉදිරිපත් කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

විෂ දුමාරයක් නිසා 10 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment