දේශීය

පුද්ගලයින් 455 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 455 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 592 ක් බවත් ආසාදිතයින් 134 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

Related posts

නවක වදය නිසා හැරගිය අයට නැවතත් සරසවි වරම්

Mohamed Dilsad

ඉන්ධන සැපයුමට රුසියාවේ සහය ලංකාවාට

Mohamed Dilsad

ඔන්ලයින් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Mohamed Dilsad

Leave a Comment