දේශීය

කොළඹ මහාධිකරණ හා දිසා අධිකරණ නඩු කටයුතු කල් දමයි

කොළඹ මහාධිකරණවල සහ කොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු තවදුරටත් නොපැවැත්වෙන බව අධිකරණ සේවා කොමිසන් සභාව පවසයි.

ලබන 04 වනදා සිට එම කටයුතු ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බව එම කොමිසන් සභාව සඳහන් කරයි.

තවද අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත තවදුරටත් ඉදිරිපත් කෙරේ.

දැනට බලාත්මක ඇඳිරි නීතිය සැළකිල්ලට ගනිමින් අධිකරණ සේවා කොමිසන් සභාව මේ තීරණයට පසුගියදා එළැඹුණේය.

Related posts

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

MCC සමාලෝචන කමිටු අවසන් වාර්තාව අගමැති වෙත

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්

Editor O

Leave a Comment