කලාදේශීය

සිනමා නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු දැයෙන් සමුගනී

(UTV | කොළඹ) – මෙරට සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

මීට දින කිහිපයකට පෙර හදිසි රෝගාබාධයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ඔහු පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබුණු අතර එහිදී ඔහු අද අලුයම ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වසර 50 කට ආසන්න කාලයක් තුල චිත්‍රපට 100 කට පමණ රංගනයෙන් දායක වී තිබේ.

Related posts

සඳුදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා

Mohamed Dilsad

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින වෙනස් වෙයි

Mohamed Dilsad

වැසි තත්ත්වයේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment