දේශීය

ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

(UTV| කොවිඩ් 19) – හෙට (30) දිනය තෙක් වලංගු වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික සේවා ආයතන සඳහා නිකුත් කර තිබූ ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය මැයි 31 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කර සිටියි.

Related posts

සියලු සුරා සැල් අද සිට දිනපතා පස්වරු 6 ට පෙර වැසීමට නියෝග

Mohamed Dilsad

පෞද්ගලික බස් හෙට සිට සීමා වෙන ලකුණු

Mohamed Dilsad

දෙහැවිරිදි දැරියක් මරුට

Mohamed Dilsad

Leave a Comment