දේශීය

කෙටි කාලීන හා සුළු වැරදි නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකින්

(UTV | කෝවිඩ්-19) – අධිකරණ අමාත්‍යාංශය විසින් කෙටි කාලීන හා සුළු වැරදි සදහා බන්ධනාගාර ගත කර ඇති රැදවියන්ගේ නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීමට අදාල නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ සදහා ටෙලි ප්‍රසන්ස් ෆෝ කේ තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂිතයි.

Related posts

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුවට මහ සෙනගක්

Editor O

අස්වැසුම ගැන රජයේ අලුත්ම තීරණය

Mohamed Dilsad

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment