දේශීය

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සොහොයුරා ජීවිතක්ෂයට

(UTV | කොවිඩ් 19 ) – කලා ලොවේ නිළි රැජින වන ප්‍රවීන රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සොහොයුරෙකු වන උපාලි ෆොන්සේකා එංගලන්තයේදී කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ජීවිතක්ෂයට පත්වන විට මොහු 68 වන වියේ පසුවිය.

උපාලි ෆොන්සේකා මහතා නව පරපුරේ රංගන ශිල්පිණියක් වන සෙනාලි ෆොන්සේකාගේ ආරණීය පියාණන්ද වෙයි.

 

Related posts

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි.

Editor O

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

අන්තරේ සිසුන් කොළඹට

Mohamed Dilsad

Leave a Comment