දේශීය

රාජකාරී වල සිටින පොලිස් නිලධාරීන් PCR පරීක්ෂාවට [VIDEO]

(UTV | කොළඹ) – කොරෝනා මැඩලීමේ කටයුතුවලදී අවධානම් රාජකාරී වල යෙදෙන පොලිස් නිළධාරින් පී සී ආර් පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (30) කොළඹදී පැවති මාධ්‍යයට අදහස් දක්වමින්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊට අනුමැතිය ලබා දී ඇති අතර ඇදිරි නීති සමයේදී පොලීසිය ක්‍රියාත්මක කළ වෙනත් මෙහෙයුම් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළේය.

Related posts

කළුතරට පැය 24ක් ජලය නැහැ

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 22 වනදා සිට

Mohamed Dilsad

සුළි කුණාටු තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment