Trending News

ප්‍රංශ පාපැදි සවාරිය යළි කල් යයි

(UTV | ප්‍රංශය) – ලොව ප්‍රමුඛතම පාපැදි සවාරිය වන ප්‍රංශ පාපැදි සවාරිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට හැකිවනු ඇති බව ප්‍රංශ රජය පවසයි.

මීට පෙර සැලසුම් කර තිබුණේ එය අගෝස්තු මාසයේදී පැවැත්වීමට බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

Ethnic problems cannot be resolved overnight – PM

Mohamed Dilsad

டிரக்டர் வண்டி குடைசாய்ந்ததில் ஒருவர் பலி

Mohamed Dilsad

இராணுவ வண்டி புகையிரதத்துடன் மோதிய விபத்தில் 06 இராணுவ வீரர்கள் உயிரிழப்பு (UPDATE)

Mohamed Dilsad

Leave a Comment