දේශීයප්‍රමුඛ පුවත 1

මැයි 11 වනදා සිට දෛනික ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට [RELEASE]

(UTV | කොවිඩ් 19 ) – කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 සඳුදා ආරම්භ වන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.

අදාළ නිවේදනය පහතින්,

 

Related posts

අග්‍රාමාත්‍ය ලේකම් අද ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

රාජාංගණයේ ප්‍රදේශ කීපයක සංචරණය තහනම් කරයි

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment