දේශීයප්‍රමුඛ පුවත 1

ලංකාවේ කොරෝනා ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19 ) – තවත් එක් ආසාදිතයෙකු සොයාගැනීමත් සමඟ සමස්ථ රෝගීන් ගණන 690 ක් දක්වා ඉහළ යයි.


(UTV| කොවිඩ් 19 ) – මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 689 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

අද දිනයේ රාත්‍රී 8.00 වන විට රෝගීන් 24 දෙනෙක් වාර්තා වී ඇත.

Related posts

පැය 24 ක් තුළ සිදුවූ රිය අනතුරුවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

බිලියන 3 කින් අපනයන ආදායම වැඩිකර ගැනිමට අවධානය.

Mohamed Dilsad

ඉදිරියට ඉන්ධන හිඟයක්

Mohamed Dilsad

Leave a Comment