දේශීය

තවත් කොරෝනා ආසාදිතව සිටි 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යයි

(UTV |කොවිඩ් 19 ) – කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සම්පූර්ණ සුවය ලබාගෙන රෝහලෙන් පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 172 ක් දක්වා ඉහළ යනු ඇත.

Related posts

දඹුල්ලේ රිය අනතුරකින් අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

Mohamed Dilsad

යාපනයට ගඟක් – උතුරේ ජල ගැටළුවට විසඳුමක්

Editor O

Leave a Comment