ක්‍රීඩා

එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට නව කාලසටහනක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් පිළේ ශ්‍රී ලංකා සංචාරය සඳහා නව කාලසටහනක් සකස් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේ ලබන වසරේ ජනවාරි මාසයේ එංගලන්ත පිළ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

Related posts

අසියානු කුසලානයට ශ්‍රී ලංකා මුලික සංචිතය මෙන්න

Mohamed Dilsad

පාකිස්ථානය ටෙස්ට් සංචිතය මෙන්න

Mohamed Dilsad

ක්‍රිකට් කණ්ඩායම හෙට ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment