විදෙස්

රුසියාවේ ඉදිකිරීම් භාර ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිටත් කොරෝනා

(UTV | කොවිඩ් 19) – රුසියාවේ ඉදි කිරීම් කටයුතු භාර අමාත්‍ය ව්ලැඩිමීර් යකුශෙව් හට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයාටද වෛරසය ආසාධනය වී ඇති බවයි තහවුරු කරගෙන ඇත්තේ.

රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටීන් ට වෛරසය ආසාධානය වී දින දෙකකින් මෙම අමත්‍යවරුන්ටද වෛරසය වැළඳී ඇකැයි තහවුරු වීම විශේෂත්වයක්

Related posts

බැග්ඩෑඩයේදී හමුදා රථ පෙළකට ඇමෙරිකානු ප්‍රහාරයක්

Mohamed Dilsad

ඇමරිකාව ලෝක ‍සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසළ ට එල්ල වූ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 05ක් මියයයි

Editor O

Leave a Comment