දේශීයප්‍රමුඛ පුවත 1

මැයි මස විශ්‍රාම වැටුප හා පන්දහසේ දීමනාව හෙට සිට [RELEASE]

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

මැයි මස දීමනාව ගෙවීම හෙට (04) සිට ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබේ.

එම නිවේදනය පහතින්,

Related posts

රිෂාඩ් බදියුදීන්ගේ, පියා අභාවප්‍රාප්ත වෙයි.

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

මිනිස් ජාවාරමේ නිරතවන්නන් සොයා පොලිස් විමර්ශණ

Mohamed Dilsad

Leave a Comment