දේශීය

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

(UTV | කොළඹ ) – අද (04) සිට ජාතික වෙසක් සතිය ආරම්භ වේ.

එය මැයි 08 වනදා තෙක් එය බලාත්මකයි.

රට තුල පවතින කොරෝනා වෛරස අවදානම හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් වෙසක් කලාප කිසිවක් රට තුල නොපැවැත්වෙන අතර ඒ වෙනුවට සෑම නිවසකම හා ව්‍යාපාරික ස්ථානයකම බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස රජය විසින් ජනතාවට දැනුම් දී තිබේ.

තවද ශීල සමාදාන ඇතුලු සියලු වෙසක් සැමරුම් නිවසේ සිට සිදුකරන ලෙසද රජය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Related posts

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.

Editor O

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙක් – සමස්තය යළි ඉහළට

Mohamed Dilsad

ඩොලර් ලක්ෂ 5ක් සමග දේශපාලනඥයා කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment