විදෙස්

කොරෝනා රෝගයට ඖෂධීය පානයක් සොයා ගනී

(UTV |මැඩගස්කරය ) – නව කොරෝනා ආසාධනයට ප්‍රතිකාරයක් ලෙස ශාකමය ඖෂධීය පානයක් සොයාගෙන තිබේ.

ඒ මැඩගස්කරයෙනි.

මෙම ශාකමය ඖෂධීය පානය ආනයනය කිරීමට ටැන්සානියාව සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

මැඩගස්කරයෙන් මෙම ශාකමය ඖෂධීය පානය ආනයනය කරන බව ටැන්සානියාවේ ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම ශාකමය ඖෂධීය පානය නිපදවා ඇත්තේ මැලෙරියාව සඳහා වන ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන ශාකයකිනි.

කෙසේවෙතත් මෙම ශාකමය ඖෂධීය පානය නව කොරෝනා ආසාධනයට ප්‍රතිකාරයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ දක්වාත් පිළිගෙන නොමැත.

Related posts

ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු නිවාස අඩස්සියට

Mohamed Dilsad

ඇමරිකානු ප්‍රකාශ පිටුදකිමින් කිම් ජොං අන් තවත් මිසයිල අත්හදා බැලීමක

Mohamed Dilsad

ඉන්දියාවේ ළමා රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment