දේශීය

කොළඹ මැනිං වෙළදපොළ අද යළි විවෘත කෙරේ

(UTV | කොළඹ) – කොළඹ – මැනිං පොදු වෙළදපොළ අද (04) තොග වෙළදාම සඳහා යළි විවෘත කර තිබේ.

විෂබීජහරණය සඳහා ඊයේ (03) දිනයේ මැනිං පොදු වෙළදපොළ වසා තැබුණි.

මැනිං පොදු වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක පැවසුවේ තොග වෙළඳාම් සඳහා පැමිණෙන ව්‍යාපාරිකයන් මෙන්ම, පාරිභෝගිකයන් ද ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වෙළඳපොළට පැමිණෙන ලෙසයි.

Related posts

හදිසි ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවිමක්

Mohamed Dilsad

බස්නාහිර පළාතේ භූ කම්පන මැනීමට තවත් මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

මැතිවරණ දිනය ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment