දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 31 ක් වැලිසර නාවික හමුදා කඳවුරේ

(UTV | කෝවිඩ් -19) – ඊයේ (04) දිනයේ වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් 33 දෙනා අතරින් 31 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අනෙක් දෙදෙනා ඔවුන්ගේ සමීපතමයන් වන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව මේ වන විට මෙරටින් වෛරස ආසාදිතයින් 751 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් විකිණීමට ගිය 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනතාව වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment