දේශීය

ගර්භණී මව්වරුන්ට සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය විසින් ගැබිණි මව්වරුන්ගේ සායන සහ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ සායන වලට පැමිණිමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැමිණෙන්නැයි ඉල්ලීමක් කරයි.

නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සායන සඳහා පැමිණෙන ලෙසට ඉල්ලීමක් කරන බව එහි සභාපතිනි නයනි විජේවික්‍රම කියා සිටියේය.

Related posts

රූමි මොහොමඩ්ට පැනවූ විදෙස් ගමන් තහනම ලිහිල් වෙයි

Mohamed Dilsad

ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment